සංචාරක වීසා බලපත්‍රය යනු සංචාරක හේතු මත විදේශීය ජාතිකයින්ට ඉතාලියට හෝ ෂෙන්ගන් ප්‍රදේශයට ඇතුළුවීම සඳහා ලබා දෙන අවසර පත්‍රයයි.
සංචාරක වීසා නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලේඛන වන්නේ:
1. අයදුම් පත්‍රය.
2. වර්ණ ඡායාරූප 2ක් (pass port size)
3. වලන්ගු ගමන් බලපත්‍රය අවම වශයෙන් මාස තුනක වීසා කාලයක් සඳහා වලංගු ගමන් බලපත්‍රයක්;
4.සංචාරය කිරීමට අවශ්‍ය හෙතුව දැක්වෙන ලිපිය.
5.අනුග්‍රාහක ලිපිය හෝ හොටල් වෙන් කිරීමේ ලිපිය.
6.රැකියා ආයතනයේ ලිපිය.
7.පෞද්ගලික ආදායම් පිලිබඳ විස්තර.
8. යෑමට සහ ඒමට ගුවන් ටිකට්;
9.අදාළ බංකුවෙන් ලබා ගත් ගිණුම් විස්තරය සහ ණය කාඩ් පත් විස්තර.
10.හදිසි රෝහල් ගත වීමක් සදහා හා නැවත මෙරටට ඒමට වියදම් සඳහා අවම ආවරණය
සහිත රක්ෂණයක්;
11.පවුලේ විස්තර.( උප්පැන්න සහතිකය,කසාද සහතිකය..... )
12.පසුගිය විදෙස් ගමන් වල විස්තර.
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න...
ITAL LANKA:
No comments:
Post a Comment