Monday, October 23, 2017

ඉතාලි සංචාරක වීසා ෂෙන්ගන් ප්‍රදේශයට ඇතුළුවීම සඳහා ලබා දෙන අවසර පත්‍රයයි.




සංචාරක වීසා බලපත්‍රය යනු සංචාරක හේතු මත විදේශීය ජාතිකයින්ට ඉතාලියට හෝ ෂෙන්ගන් ප්‍රදේශයට ඇතුළුවීම සඳහා ලබා දෙන අවසර පත්‍රයයි.
සංචාරක වීසා නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලේඛන වන්නේ:
1. අයදුම් පත්‍රය.
2. වර්ණ ඡායාරූප 2ක් (pass port size)
3. වලන්ගු ගමන් බලපත්‍රය අවම වශයෙන් මාස තුනක වීසා කාලයක් සඳහා වලංගු ගමන් බලපත්‍රයක්;
4.සංචාරය කිරීමට අවශ්‍ය හෙතුව දැක්වෙන ලිපිය.
5.අනුග්‍රාහක ලිපිය හෝ හොටල් වෙන් කිරීමේ ලිපිය.
6.රැකියා ආයතනයේ ලිපිය.
7.පෞද්ගලික ආදායම් පිලිබඳ විස්තර.
8. යෑමට සහ ඒමට ගුවන් ටිකට්;
9.අදාළ බංකුවෙන් ලබා ගත් ගිණුම් විස්තරය සහ ණය කාඩ් පත් විස්තර.
10.හදිසි රෝහල් ගත වීමක් සදහා හා නැවත මෙරටට ඒමට වියදම් සඳහා අවම ආවරණය
සහිත රක්ෂණයක්;
11.පවුලේ විස්තර.( උප්පැන්න සහතිකය,කසාද සහතිකය..... )
12.පසුගිය විදෙස් ගමන් වල විස්තර.

නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න...
ITAL LANKA:
+39 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...