Monday, October 23, 2017

තමා බිහි කරපු ශ්‍රී ලාංකික මෑණියන් සොයන ඉතාලි ජාතික යුවතියක්....



ඩිලුකා ප්‍රියදර්ශනී 1982 පෙබරවාරි 26 වෙනිදා මෙලොව එළිය ලබන්නේ මාරවිල රෝහලේදීය..දිළිඳු පවුළක උපතලබන ඈ ඉපදී වසර දෙකක් ලබන්නත් පෙර ඇගේ මවුපියන් විසින් ඉතාලි ජාතික යුවළකට ඇයව දරුකමට හදාගන්න දෙන්නේ ගතයුතු වෙනත් මගක් නොමැති නිසාත් තමුන්ගේ දියණිය ලෝකයේ කොහේ හෝ හොදින් සුවසේ වැඩේ සිතාය..
ඉතාලියේදී අන්තොනෙල්ලා-antonella ලෙස නම් ලද ඇය අද වන විට 36 වියති ඇයට 6 හැවරිදි දියණියක් ද සිටී..
අන්තොනෙල්ලා-antonella මේ වන විට ඇය මෙලොවට බිහිකළ දෙමාපියන් සොයමින් සිටී..ඔවුන් එකල ජීවත්ව ඇත්තේ මාරවිල -මූදූකටුව ප්‍රදේශයෙහිය..
මේ සමග දෙමාපියන්ගෙ චායාරූපයක්ද පළවේ.
ඇයට දෙමාපියන් සොයාදෙන්න අපේ රටෙන් ඉදිරිපත්ව සිටින්නේ "ශිරෝමී පෙරෙරා"කන්‍යා සොයුරියය්..
මේ පිළිබඳ යම් තොරතුරු දන්නේනම් කන්‍යාසොයුරිගේ අමතන්න.,
0775412525
0718064445 -වය්ක්කාලේ බොස්කෝ මහතා අමතන්න
 ඩිලුකාට තම මව සොයා ගන්න උදවු කරමු....




No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...