INPS හි සභාපති ටිටෝ බුවේරි Tito Boeri විසින් ඉතාලියේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය වෙනස් කිරීමේ වියාපෘතිය ප්‍රසිද්ධියට පත් කර ඇත: ප්‍රධාන වශයෙන් හදුන්වා දෙන්නට යෝජනා වන්නේ වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් සඳහා අවම ආදායමක් ලබා දීමයි.
මෙම වැඩපිළිවෙළ සඳහා රජය විසින් එකඟ වී ඇති අතර එය සමබර කර ගැනීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන බවද නිවේදනය කර ඇත.
මෙමගින් වයස අවුරැදු 55 කට වැඩි වයසින් යුත් අයට මාසික දීමනාවක් ලබා දීමෙන් නිසි විශ්‍රාම සැලසුමකට යොමු කිරීම සහ පවුල තුළ ආර්ථික දුෂ්කරතාවන්හිදී ඔවුන්ට උපකාර කිරීම ඉලක්කයක් වේ.
ඒ මගින් වයස අවුරැදු 55ට වැඩි පුද්ගලයන්ට අවම ආදායම යුරෝ 500 ක් (අවුරුදු 2016 සහ 2017 සඳහා යුරෝ 400 ක්) අවම වශයෙන් ලබා දීම මෙම යෝජනාවේන් අරමුණු වේ.
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න.
+39 388 6279735
http://www.corriere.it/…/inps-reddito-minimo-garantito-500-
No comments:
Post a Comment