Friday, October 20, 2017

වයස අවුරැදු 55ට වැඩි අයට සුභ ආරංචියක්



INPS හි සභාපති ටිටෝ බුවේරි Tito Boeri විසින් ඉතාලියේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය වෙනස් කිරීමේ වියාපෘතිය ප්‍රසිද්ධියට පත් කර ඇත: ප්‍රධාන වශයෙන් හදුන්වා දෙන්නට යෝජනා වන්නේ වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් සඳහා අවම ආදායමක් ලබා දීමයි.
මෙම වැඩපිළිවෙළ සඳහා රජය විසින් එකඟ වී ඇති අතර එය සමබර කර ගැනීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන බවද නිවේදනය කර ඇත.
මෙමගින් වයස අවුරැදු 55 කට වැඩි වයසින් යුත් අයට මාසික දීමනාවක් ලබා දීමෙන් නිසි විශ්‍රාම සැලසුමකට යොමු කිරීම සහ පවුල තුළ ආර්ථික දුෂ්කරතාවන්හිදී ඔවුන්ට උපකාර කිරීම ඉලක්කයක් වේ.
ඒ මගින් වයස අවුරැදු 55ට වැඩි පුද්ගලයන්ට අවම ආදායම යුරෝ 500 ක් (අවුරුදු 2016 සහ 2017 සඳහා යුරෝ 400 ක්) අවම වශයෙන් ලබා දීම මෙම යෝජනාවේන් අරමුණු වේ.

නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න.
+39 388 6279735
http://www.corriere.it/…/inps-reddito-minimo-garantito-500-

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...