Saturday, October 21, 2017

කලාකරුවෙක් පැවිදි වෙයි.....



 රසික සිත් අමන්දානන්දයට පත් කළ කලාකරුවෙක් තමයි සෝමසිරි අලකොලාංග කියන්නේ.
ඒ වගේම බාල මහළු කවුරුත් ඔහුට ආදරය කළේ නිහතමානී රංගන ශිල්පියෙක් නිසායි.
පුංචි තිරය මෙන්ම රිදී තිරය හැඩ කළ එතුමා පසුගිය දවසක පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.
ඒ ගරු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින්.
ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී සෝමසිරි මහතා මෙලෙස පැවිදි දිවියට ඇතුලත්ව තිබුණා.....

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...