Thursday, October 26, 2017

පාකිස්තානු මාධ්‍යවේදිනියට ලිංගික බලපෑම් කළේ “ඩයලොග්” අයෙක්



පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වෙබ් අඩවියේ හා ෆේස්බුක් ගිනුමේ පලකර ඇති ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ලාංඡනය සහිත බොහෝ ඡායාරූප ඔහු විසින් ලබාගත් ඒවා බව පැවසේ.

මෙවරද, ඔහු සාජාහි පැවැති පාකිස්තානු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ආවරණයට ගොස් ඇත්තේ ඩයලොග් ප්‍රතිපාදන ලබා ගනිමින් බව පැවසේ.

නමින් ඔහු සමීර පීරිස් නැමැත්තෙකි දෙන්නා එකට ඉදන් ගහපු ෆොටොත් මාට්ටු.

ද පපරේ (thepapare) වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවියකි.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...