Saturday, December 9, 2017

මෙවර පළාත් පාලන මැතිවරණය 2018 දරුණුම පරාජිතයා .

2015 ජනවාරියේ දි මෙරටේ 62 ලක්ෂයක ඡන්දය හිමි වු ජනාධිපති මෙවර පලාත් පාලක මැතිවරණයේදි ලක්ෂ 5 - 8 ක පමණ ඡන්දයක් හිමි පක්ෂයක ජනාධිපතිවරයා බවට පත්වනු ඇත. මෙය සමාන කල හැක්කේ සරත් ෆොන්සේකාගේ ඡන්ද පදනමටයි. 

ඒ ඔහු 2010 ජනාධිපතිවරණයේදි හංසයා පක්ෂයෙන් ඡන්දය ලක්ෂ 40 ක් ලබා ගත්හ. එහෙත් 2015 අගෝස්තු මහා මැතිවරණයේ දි තනිවම තරග කොට එම පදනම ඡන්ද 15,000 ක් දක්වා පහත දමා ගනිමිනි.

ලබන පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව දරුණුම පරාජිතයා මෛත්‍රීපාල සිරිසේන වීම අනිවාර්යයෙන්ම වනු ඇත.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...