Tuesday, December 5, 2017

බොබ්මාලිගේ ඝාතකයගේ පාපොච්චාරනය .


 රොනල්ඩ් විලියම්ස් තමයි බොබ්මාලේ මැරුවෙ--ලෝක බලවතාගේ බලු වැඩ.
ඝාතකය---රොනල්ඩ් විලියම්ස් ගෙන්.

අවරුදු 79 වයසක ව්ශ්ස්‍රම ගිය CIA නියොජිත බිල් ඔක්ස්ලේට ජීවත්වීමේ කලය සුමාන දෙකක් යයි දොස්තරවරු පැවසූ ව්ට. මට මැරෙන්න පෙර පපොච්චරනයක් කරන්න තියනව.

මාගේ සේවා කලය ඇතුළත මා 17 දෙනෙකු නිහඩ කලා ඉන් එක්කෙනෙක් බොබ්මාලේ.මා සිතට යම් කිසි තෙත මනයක් දැනුනා නම් එ ඔහුට විතරයි. බොබ්ගෙ ගීත වල පුදුම ශක්තියක් තිබුන ඔහු නිහතමානී අවන්ක චරිතයක්. එත් ඔහු ලෝක බලවතාගේ වැඩ වලට ලොකු තර්ජනයක් උනා. මා ඔහුට අවවාද කලා පනිවිඩ යැව්වා ජිවිත හනියක් නොකර වෙඩි තිබ්බා නමුත් ඔහු එවා ගනන් ගත්තේ නැ.

මම කැමරා ශිල්පියෙකු ලෙස බොබ්හා යාලුකමක් ඇතිකර ගත්තා. මා ඔහුට සපත්තු ‍යුවලක් තැගි කලා දකුනු කකුලට සපත්තුව දමා නැ ගිටිනවිට ඔහුට කැගැසුනා බොබ්මාලේ ඉවරයි. සපත්තුව තුල සවිකල පුන්ච් ඉදි කටුවෙන් ඔහුගේ සරිරයට පිලිකා වයිරසය ඇතුල්වුණා .

මරනයතෙක් මම ඔහුගේ ලගින්ම හිටියා අන්‍තීමට දකිනකොට ඔහුගෙ කොන්ඩය සම්පුර්ණයෙන්ම ගැලැවිලා. ඔහුගේ වයස අව්‍රුදු36යි 1981 මැයි 11 වෙනිදා බොබ්මාලේ පිලිකා රොගයෙන් මියගියා මම බොබ්මාලේ මැරුවා .



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...