Thursday, December 7, 2017

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි හමුවක්--(PHOTO-VIDEO)


අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවය අද (07) කොළඹදී පැවැත්වුණා.
මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.

මනාලයාගේ සහ මනාළියගේ පාර්ශව දෙකෙන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සහ හිටපුු ජනපතිවරයායි.


වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.
විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.







No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...