Thursday, December 14, 2017

පාසල් පෙම්වතියගේ "වැඩිවියට පත් වීම" ජයටම සමරා ජායාරූප ෆේස්බුක් දැමූ මාතර පාසල් සිසුවා-- (PHOTOS)

ලාංකීය සමාජයේ සංස්කෘතික වටිනාකම් සහ හැදියාව මේ වනවිට දරුණු කඬා වැටීමකට ලක්ව තිබෙනවා.

ඒ බව තහවුරු කරන එක් සිදුවීමක් නිසා මේ වනවිට සමාජජාල තුල යම් කැළඹීමක් ඇතිවී තිබේ.

මාතර ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවකු සිය පෙමවතියගේ යැයි හැගී යන පාසල් සිසුවියකගෙ "වැඩිවියට පත්වීමේ" අවස්ථාවක ගන්නා ලද ජායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.

අපට යොවුන් වියේ ඇති වන ආදර සම්බන්ධතා පිළිබඳව කිසිදු විවේචනයක් නැත. නමුත් එහි වූ සීමාවන් පිළිබඳව දරුවන් දැනුවත් විය යුතුය.

කායික වෙනස්කම් මත (සමරන්නේ නම්) අතීශය පෞද්ගලිකව සැමරිය යුතු උත්සවයක ජායාරූප මෙලෙස පළ කිරීම යොග්‍ය නොවන අතර එය ඇගේ ආත්ම ගරුත්වයටද හානිදායකය.

මෙවන් දරුවන් තමන් කරන දේ වල බරපතල භාවය සහ සිය හැසිරීම් වල පළ විපාකයන් පිළිබඳව නිසි අවබෝධයක් ඇති වයසක පසු නොවේ.

එම නිසා දෙමව්පියන් ඔවුන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...