Sunday, December 3, 2017

පලතුරු ඇතුළු සියලූම ශාඛ වර්ග රට තුලට හෝ පිටතට ගෙනයාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සීමාකර ඇත.( වීඩියෝ)

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දැන ගැනීම පිණිසයි.

මේ දිනවල මුහුනු පොතේ හුවමාරුවන වීඩියෝවක් පිලිබදව බොහෝදෙනෙක් මගෙන් විමසනවා එහි නීතිමය තත්වය.

මුලින්ම පවසන්න ඕනේ එම වීඩියෝ දර්ශනය ගෙන ඇත්තේ ගුවන් තොටුපලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින පැලෑටි නිරෝධායන අංශයේදීය. එම වීඩියෝවේ සිටින්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු මිසක රේගු නිළධාරීයෙකු නොවේ.
පලතුරු හා ශාඛ පිළිබඳව පූර්ණ බලධාරීන් වන්නේ මෙම නිලධාරීන් මිසක රේගුව නොවේ.


ඔවුනටද මෙම ද්‍රව්‍ය පෞද්ගලිකව පරිහරණයට ගත නොහැක විනාශ කල යුතුවේ.



ලොව බොහෝ රටවලට මෙලෙස පලතුරු, මල් ආදිය ගෙන යා නොහැක..
එයට හේතු වන්නේ එමගින් ,දිලීර ,කෘමි සතුන් , සහ මිනිස් සිරුරට නොගැලපෙන රසායනික ද්‍රව්‍ය යොදා ඇති බැවිනි.

මේ පිලිබදව ඇති නීති රීතී.
එල්.ඩී. බී- 2/2009
ශාක ආරක්ෂණ පනත, අංක. 1999 අංක 35 දරණ
12 වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්යවරයා විසින් සාදන ලද නියෝග සහ වගන්තිය සමග කියවිය යුතු විධිවිධාන
1999 අංක 35 දරණ පැළෑටි සංරක්ෂණ පනත.
කෘෂිකර්ම අමාත්ය
කොළඹ,
2014.
රෙගුලාසි
1. මෙම රෙගුලාසි 2014 ශාක ආරක්ෂණ රෙගුලාසි ලෙස උපුටා දැක්විය හැකිය.
I කොටස
පොදු ප්රතිපාදන
2. (1) කිසිවෙකු තුළ පනතේ අර්ථ නිරූපනය කර ඇති ඕනෑම පරිශ්රයකට ආනයනය කළ යුතුය
ශ්රී ලංකාව, ෙද්ශීය වශෙයන් ෙහෝ නැවත අපනයනය සඳහා ෙහෝ ෙවනත් අරමුණු සඳහා ෙයොදා ගත යුතු යම් නිෙයෝග කරන ලද ලිපියක,
පනතේ විධිවිධානයන්ට අනුකූලව හා අධිකාරියේ අධිකාරියට යටත් නොවේ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විසින් පිළිවෙලින් නිකුත් කරන ලද අදාල බලපත්රය
(මෙහි දක්වා ඇති "අධ්යක්ෂ ජනරාල්" ලෙසින්) හෝ නිර්දේශ කරන ලද ඕනෑම බලයලත් නිලධාරියෙකු වේ
එම පනතේ 3 වන වගන්තියට අනුව එම කාර්යය ඉටු කර ඇත.
(2) ආනයනකරු විසින් අදාල බලපත්රය දිනට පෙර ලබා ගත යුතුය
නියාමනය කළ ලිපිය, රට සම්භවය රටෙන් පිටත් කරනු ලැබේ.
(3) ආනයනකරු විසින් ලබාගත යුතු ආනයන බලපත්රය සඳහා අදාල ආනයන බලපත්රය
මෙම නියාමයට වගුවෙහි දක්වා ඇති නියාමන භාණ්ඩ වර්ග හඳුනාගෙන ඇත.
වගුව
I වර්ණ
නියාමනය කළ ලිපි
වර්ණ II
ආනයන බලපත්රය
(අ) ශාක, ශාක නිෂ්පාදන, සහ
පැළෑටිවල වැඩෙන මාධ්යයන්
ශාක ආනයන බලපත්රය
(ආ) පළතුරු පළතුරු ආනයන බලපත්රය
L.D. B.- 2/2009
PLANT PROTECTION ACT, NO. 35 OF 1999
REGULATIONS made by the Minister of Agriculture under section 12 and read with section
13 of the Plant Protection Act No. 35 of 1999.
Minister of Agriculture
Colombo,
2014.
REGULATIONS
1. These regulations may be cited as the Plant Protection Regulations 2014.
PART I
GENERAL PROVISIONS
2. (1) No person shall import into any premises as defined in the Act, situated within
Sri Lanka, any regulated article to be used locally or for re-export or for any other purpose,
otherwise than in accordance with the provisions of the Act and under the authority of the
relevant permit issued respectively by the Director-General of the Department of Agriculture
(hereinafter referred to as the “Director-General”) or any authorised officer nominated for
that purpose as specified in section 3 of the Act.
(2) The importer shall obtain the relevant permit in advance of the date on which
the regulated article is dispatched from the country of origin.
(3) The relevant import permit which an importer is required to obtain in respect of
identified categories of regulated articles are as set out in the Table to this regulation.
TABLE
COLUMN I
Regulated articles
COLUMN II
Import Permit
(a) Plants, plant products, and
growing media of plants
Plant Importation Permit
(b) Fruits Fruit Importation licences

එම වීඩියෝවෙන් ජනතාව තුල රජයේ සේවකයන් පිළිකුලට භාජනය කිරීමක් සිදුකොට තිබේ.

මේ වෙනුවෙන් උත්තර බැඳිය යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. වීඩියෝ එකෙන් පෙනෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරෝධායන නිලධාරියෙකි. රටතුලට නිරෝධායනය නොකරන ලද පලතුරු ගෙන එමෙන් සිදුවන අහිතර තත්වයන් ජනතාවට පැහැදිලි කරදෙමින් ඔවුන්ගේ රාජකාරිය ඉටුකළ යුතුය. එමෙන්ම විදේශ සේවා නියුක්ති අධිකාරියද මගී ගමන් බඩු රැගෙන ඒමේදී අනුගමනය කලයුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳවද අහිංසක විදේශ ශ්‍රමිකයාද දැනුවත් කලයුතුයි.

ඔවුන් පොදු ජනතාව සමග යහපත් සබඳතාවයක් ඇතිකර නොගැනීම නිසා රටේ ආරක්ෂාවට පනවා ඇති නීති අනුව තමන්ගේ රාජකාරිය ඉටු කිරීම පිළිකුල් සහගත දෙයක් ලෙස සමාජගත කිරීමට සත්‍යය යටපත් කොට හැඟීම් උත්තේජනය කරවන ගොසිප් කරුවන්ට හැකිවී තිබේ.

මෙවන් කරුණු සම්බන්දයෙන් හැඟීම් බර සටහන් යොදනවාට වඩා සත්‍ය තත්වය වටහාදීම මේ සමුහයේද යුතුකමක් යයි හඟිමි. (රට තුලට වාණිජ වශයෙන් ගෙන එන පලතුරු නිරෝධායනය කිරීම සඳහා ඊට ගසා ඇති කෘමිනාශක ගැන බොහෝ අය නොදන්නවා විය හැක)

මේ ලින්ක් එක මේ ගැන දැන ගැනීමට කැමති අයට. http://piorin.gov.pl/.../przepisy/sri_lanka/guidelines.pdf

රේගු අධ්යක්ෂ නිළධාරී :පරාක්‍රම බස්නායක.

කතෘ සටහන ; ලංකාවේ අහාර වලට සහ පිට රටවල අහාර වලට පනවා ඇති නීති අහසට පොලොව වගේ, ඉතින් පිටරටක ඉදන් ගේන පලතුරක විෂවිජ බැක්ටීරියා තියෙන්න පුළුවන් සමබවිතාව ඉතා අඩුයි.









No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...