Wednesday, December 6, 2017

සනා තව කොටුවක් පනී--ප්‍රකෝටිපතියෙකුගේ දුවක් සමඟ කල සෙල්ලමක් එළියට-- (PHOTOS)

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය කලින් කලට බොහෝ ආන්දෝලනාත්මක පුවත් සමඟ කරළියට පැමිණෙනවා.


වාර්තා වන අන්දමට සනත් ජයසූරිය මේ වන විට මාලදිවයිනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටිනවා.

ඇය නමින් සබීනා මානික්කු.


සබීනා සහ සනත් එකට සිට ගනු ලැබූ ජායාරූප කිහිපයක් සහ තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ බහුතරයක් ඔහුගේ තවත් රසවත් වීඩියෝවක් නිකුත් වන තුරු බලා සිටී.



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...