Friday, December 22, 2017

සමාජයේ අවලංගු කාසිවලට” මංත්‍රි ” නැමති වචනය ලබා දීලා ඒ කාසි වලට නැවතත් වටිනාකමක් නොදීමට ජනතාව වග බලා ගත යුතුය....

දෙසැම්බර් 22, 2017

ලාංකීය නිතිගරුක ජනතාවගේ ජිවිතේ අප්‍රසනතම කාලයක් නැවතත් උදාවී ඇත. ඒ මැතිවරණ කාලයයි. මැතිවරණවලින් ජනතාව හෙම්බතව ඇති රටක් ලෝකයේ ඇත්නම් ඒ ශ්‍රි ලංකාව බවට කිසිදු තර්කයක් නැත.

ඡන්දය ජනතාවගේ පරමාධිපත්තියකි. ඒත් ඇත්තටම ලාංකිය දේශපාලනයේ ඒ ජන්තා පරමාධිපත්තිය මේ වන්විට ගනිකා වෘතියේ යොදවා හමාරය. ජනතාවට රටට නිසි ප්‍රතිපත්තියක් නිර්මානය කිරීමට බැරිව තවමත් වසර 70 ක්ම කුණු වු දේශපාලනයක් ඇති රටකි.

තට්ටු මාරු දේශපාලනය තුලින් ඉටු නොකරුන සියල්ලම යහපාලන යහපාලනය හරහා ඉටුකරනවා කියා පාරම් බෑව සිරිසේන ජනාධිපතිත් අනතිමටම තමාව බලයට ගෙනා යුක්තින් ගරුක ජනතාවට කොකා පෙන්නා මහින්දගේ දෙපාමුල වැටී………….” කියන ඕනම දෙයක් දෙන්නන් කෝ අනේ අපිවත් ගොඩදාන්න කෝ……. ” කියා පස්සේ ගොස් අවසානයේ ආපහු හැරි නැවතත් විලිලැජ්ජහ නැතිවම යහපාලන පුරවැසියා සොයා ඒමට ඔහුට සිදු විය.

ඒ සිදුවීම තුලින් ජනතාවට විශාල යහපතක් සිදුවිය. ඒ තම ඡන්දය තුලින් ජනාධිපති පුටුවට පත්කල තම නායකයා ඉගිලෙන්න තටමුව නිසාම මෛත්‍රි නැමති සුදෝසුදු කොකාගේ නියම පාට ජනතාවට ලස්සනට දැක ගන්න හැකි විය.
මෛත්‍රි …… කියන්නේත් එකම බල්ලගේ ලැඟ ලා හිටපු මැක්කෙක් තමයි කියලා දැන් ඉතා හොදට ජනතාව අවබෝද කරගෙන හමාරයි.

කොහොම උනත සමාජයේ අවලංගු කාසිවලට මංත්‍රි නැමති වචනය ලබා දීලා ඒ කාසි වලට නැවතත් වටිනාකමක් නොදීමට ජනතාව වග බලා ගත යුතුය.

මුලාශ්‍රය:අජිත් තෙන්නකෝන්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...