Tuesday, December 5, 2017

විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.(වීඩියෝ)


මේ වනවිට ලංකාවේ බොහොමයක් පිරිසක් විදෙස් රටවල සිටිනවා. ඒ අතරින් විදෙස් රටවල ගෘහ සේවයට යන පිරිස ඉතාමත් වැඩි පිරිසක්. ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් මේ විදේශගත වී සිටින සියලුම දෙනා හට විශේෂ නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත් නිකුත්කර ඇති ගමන් බලපත් හිමියන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගැනීමක් සම්බන්ධවයි.

එම විස්තර පත්‍රිකාව සහ වැඩිදුර තොරතුරු සහිත වීඩියෝව තමයි මේ. මෙම වීඩියෝවේ දැක්වෙන විස්තර පත්‍රිකාව අවබෝධයෙන් කියවා එහි ඇති කරුණු කාරණා තේරුම් ගැනීම අතිශය වැදගත් වෙනවා.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...