Saturday, December 9, 2017

යුද හමුදාවට මහත් අභිමානයක් එක්කල අපේ ආදරනීය රණවිරු කලා කරුවා කෝප්‍රල් පිo පොo (video)

රාජපක්ෂ සමයේදී යුධ හමුදාවට ඇතුලු වී වරප්‍රසාද ලබාගත් බවට පසුගිය දා රංගන ශිල්පී ක්‍රිෂාන් එරන්ද (.කෝප්‍රල් පිo පොo)හමුදාසෙබලු නමට වැටුප් ගෙවූ මුන්ටත් ලැජ්ජා නැද්ද දුප්පත් මිනිහාගේ බදු සල්ලි වලින් යැපෙන්න.


පඩිගෙවලා තියෙන්නේ යුද්ධයට යන කොල්ලන්ගෙ මොරාල් හදන්නලු යුද්ධය තිබ්බෙ කොහෙද මෙගොල්ලන් හිටියෙ කොළඹනෙ.

කෝප්‍රල් පිංපොං වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.... 

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...