Friday, November 17, 2017

ලේ හලා රට නැවතත් අගාධයකට ඇද දමමුද..? නැතිනම් ලස්සන රටක් හදමුද


සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇතිකිරිමට පිරිසක් උත්සහ දරමින් සිටින බව රජයේ රහස් ඔත්තු සෙවයට වාරතා වි ඇති අතර වහාම ක්‍රියත්මක වන පරිදී සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ජාතිවාදි ප්‍රශ්න ඇති කිරිමට උත්සහා දරන සියල්ලන්ම අත් අඩංගුවට ගැනිමට හා ජාති වාදය පතුරවන සියලුම මුහුණු පොත්(facebook), කෙටි පණිවිඩ(sms) හා ජාතීවාදය වපුරන අන් කවර අකාරයේ මාධ්‍යන් වලට උවද නිතිමය පියවර ගැනිමට උපදෙස් ලබාදී ඇති බවට විස්වාස කටයුතු ආරංචී මාර්ග සඳහන් කර සිටී.

ලේ හලා ආපස්සට රට නැවතත් අගාධයකට ඇද දමමුද නැතිනම් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ලස්සන රටක් හදමුද..?

සැවොම එක්වී ලොවම දිනනා අනාගතයක් හදන්නට කාලයයි මේ. බුදුන් ගිය මග යමින් ලොවම සුවපත් කරමු…ධර්මය කුමක්ද යන්න අවබෝධ කරගැනිමට කාලයයි මේ.

අපේ පුංචි දරුවෝ වගේම අනිත් හැමෝගෙම පුංචි දරුවන් සුරකිමු ආදරය වපුරවමු..එක්ව රට ගොඩ නගමූ ජාතිවාදයට නැවත ඉඩක් නොතබමු..

ජාතීවාදින්ට එරෙහි වෙමු..ආරක්ෂක අංශ වේත ජාතීවාදය අවුස්සන තිරිසන්නුන් ගැන දන්වා ආරක්ෂක අංශ වෙත සහය ලබා දී සැවම එක්වී ලස්සන රටක් නිර්මාණය කරමු.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...