Thursday, November 9, 2017

ලංකා ඊ නිවුස් තහනම් කරමින්, මෛත්‍රි තම හෙලුව ලෝකයටම පෙන්නයි

මෛත්‍රිපාල ජනාධිපති මෙරටේ ජනාධිපති වුයේ ඔහුට තිබු සුවිශේෂි සුදුසුකම් නිසා හෝ පෙර පිනකට හෝ නොවේ. රාජපක්ෂලා සමග එකට ලැගගෙන රටේ නීතිය බල්ලට දමා, රටක උගත් බුද්ධිමත්, උගත් අගවිනිසුරු වරිය එලවා දැමීමට මුලිකවම කටයුතු කල පක්ෂ ලේකම් වරයකු ,කිරෙන් නහවා පිරිසිදු කොට ගෙන යැයි ජනතාව සිතා පොදු අපේක්ෂක යකු ලෙසට කරලියට ගෙනා මෛත්‍රිපාල රටේ ජනාධිපති කලේ යුක්තිගරුක මහජනතාව මිස මහින්දගේ නඩය නොවන බව අද මෛත්‍රිට මතක නැත.


ලංකා ඊ නිවුස් වනාහි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කාලකන්නි නඩය තුලින් දැඩි පිඩනයකට ලක්වු වෙබ් පුවත් පතක් බව සමස්ථ ලෝකයාම දන්නා කරුනකි. වර්තමාන යහපාලනය ගෙන ඒම වෙන්වෙන් නොහදුනන , නොදැකපු ජනතාවක් තුලට රාජපක්ෂලාගේ ගසාකෑම පෙන්නා දී යම් මතයක් සමාජ ගත කිරීම උපරිමවම සිදුකල පුවත් පතකි.

කුමන පාලකයකු උවත් ජනතා පරමාධිපත්තියට එරෙහිව කටයුතු කරනවානම් ජනතාවට මාධ්‍ය භාවිතය සීමාකිරීමට උත්සහා ගනීනම් ඒ පාලකයා කවරෙකු උවත් පාලනයෙන් එලවා දැමීමට ජනතාව පෙල ගැස්සීම රටක ජනමාධ්‍යක වගකීම හා යුතුකම බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෛත්‍රිපාල ජනාධිපති මෙරටේ ජනාධිපති වුයේ ඔහුට තිබු සුවිශේෂි සුදුසුකම් නිසා හෝ පෙර පිනකට හෝ නොවේ. රාජපක්ෂලා සමග එකට ලැගගෙන රටේ නීතිය බල්ලට දමා, රටක උගත් බුද්ධිමත්, උගත් අගවිනිසුරු වරිය එලවා දැමීමට මුලිකවම කටයුතු කල පක්ෂ ලේකම් වරයකු ,කිරෙන් නහවා පිරිසිදු කොට ගෙන යැයි ජනතාව සිතා පොදු අපේක්ෂක යකු ලෙසට කරලියට ගෙනා මෛත්‍රිපාල රටේ ජනාධිපති කලේ යුක්තිගරුක මහජනතාව මිස මහින්දගේ නඩය නොවන බව අද මෛත්‍රිට මතක නැත.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා සිතනවා නම් රටේ උන් දැන් මට ආවඩන්ට ඔනි කියා ඒ 2015 ට පෙර මහින්ද ගේ සිහිනයට නොදවනි නොවේ. මෛත්‍රි රටට කුමන බයිලාකඉයා සාදුකාර අත් පොලසන් ලැබුවත්, ඔහු ලෝකය තුල කියු දේ කල යුතුය. නමුත් අද ඔහු කරමින යන්නේ මහින්දටත් වඩා තවත් භායානක අනතුරකට රට ඇද දැමීමය.

නිර්පාක්ෂික නායකයකු වී උතුරු නැගෙනහිර ප්‍රශ්ණ්ය විසදීම,රටේ ආර්ථිකය තුලින් ජනතාවට යහපත්ක් සිදුකිරීම, වල් වැදුන නිතිය රටේ සැමටම එකම ආකාරයකට ගෙනයාම වැනිදේ මෙන්ම පසුගිය රජයේ දුෂණ, වංචා සොයා නිතියානුකුල පියවරවල් ගැනීම, වැනි විශාල වගකීම් ඔහු ලෝකයාට පොරොන්දු විය.

ඒත් අද වනවිට එදා ඔහු ජනතාවට පොරොන්දු නොවුන දේ සියල්ලම ඉටුකරමින් යමින් සිටී. දැන් දැන් ලෝකයාත් මෛත්‍රි දෙස බලන බැල්ම එතරම් හොද නැතිබව ඔහු නොදන්නවාට අපි නම් දනී. මෛත්‍රි අද තටම්නනේ 2020 නැවත තමන්ට හා පවුලේ උන්ට හමින් ජීවත් වියහැකි පරිසරයක් සාදා ගැනීමටය.

මෛත්‍රි මේවන විට ලෝකයාට තම හෙලුව පෙන්වමින් තමාත වසර ගනනාවක් මහින්ද සමග ලැග ජනතාව ගොනාට ඇන්දවිය හැකි අයකු බවට පුරසාරම් දොඩමින් ඡුංවෙයි. ඒත් මෛත්‍රි නොදන්නා එක් දෙයක් ඇත මේ රටවලට කියන දේ කරන කරන දේ කියන නායකයන් මිස හොරුන් එක්ක ලගින පල්හොරුන් වැදා නොගන්නාබව මෛත්‍රි නොදනී. ඒ වගෙම උන්ව කිසිදාක ආරක්ෂාකිරීමටත් යුරෝපාකර ජනතා නායකයන් කැමති නැත.

අජිත් තෙන්නකෝන්

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...