Thursday, November 16, 2017

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන්නේ මහින්ද රාජපක්ෂ ගිය පාරේ

ඊළඟට ඔහු කලේ ජනතාව එපාකියු රොත්තක් ඇමතිවරු කිරීමය එයින් නොවැතුන මෛත්‍රි මහින්දගේ හොර සිල් රෙදි කැට පැන්පු නඩයම එක රැයින් ජනාධිපති ලේකම් ගේ සිට සියලු අමාත‍යංස වලට පත් කලෝය.

පවුලේ අප්පොච්චා වැරදිනම් දරුවන් බිහිකල අම්මලා , අත්තම්මලා දරුවන්ට කිසිසේත් අප්පොච්චාගේ අඩිපාරේ යාමට ඉඩ නොදේ.

ඒ අන්කිසිවක නිසා නොව තවත් දවසක් අමාරුවෙන් ලොකු මහත් කරගන්නා තම දරුවාද හොරෙකු, ත්ක්කඩියකු, කිසිම විනයක් නැති අසමජ්ජතියකු වෙනවා දැකිමට ඇති අකමැත්ත නිසාමය.

පසුගිය වසර තුනක්ම කතකලේ ආඩම්බර කාර 62 ලක්ෂයක් ගැනය. ඒ 62 ලක්ෂය නොහිටින්නට මෛත්‍රි නැමතිජනාධිපතිවරයකු හෝ රනිල් නැමති අගමැති වරයකු රටට නැත. මේ 62 ලක්ෂයට ඔනි උනේ විනයක් ,පාලනයක්, හා හොරුන් නොමති ජන්තාවට නිදහසේ ජිවත් වියහැකි පාලනයකි.

ඒත් දෙයියනේ සිදුවුයේ ජනතාව ප්‍රතික්ෂේප කල හොරු, විනයක් නැති කාලකන්නි දේශපාලුවන් රොත්තක් තමන්ගේ ඔඩොක්කේ දමාගැනීමය. මෛත්‍රි එසේ කලේ පරමාධිපතිය පාවිච්ච් කල ජනතාවට පයින් ගසාය.

ඊළඟට ඔහු කලේ ජනතාව එපාකියු රොත්තක් ඇමතිවරු කිරීමය එයින් නොවැතුන මෛත්‍රි මහින්දගේ හොර සිල් රෙදි කැට පැන්පු නඩයම එක රැයින් ජනාධිපති ලේකම් ගේ සිට සියලු අමාත‍යංස වලට පත් කලෝය.

දැන් සිදුවන දේට දෙස් දෙවොල් තියන්නේ රනිල් මෛත්‍රි නඩය ගෙන ඒමට මුලිකව කටයුතු කල අයටය. යහපත් රටක් බලා ජනවාරි සිදුකල වෙනස අද වනවිට ඟඟට කැපුව ඉනි සේ විනාශ වීයනවා වේදනා බරිතව නිතිගරුක ජනතාවට බලා සිටිමට සිදුව ඇත.

දැන් මෛත්‍රි තටමන්නේ මහින්දගේ මයිල් ගහක එල්ලිලා හරි ඊළඟ ඡන්දෙන් ජාම බේරා ගැනීමටය. මෛත්‍රි ජනාධිපති වී පැය 24 යාමටත් මත්තෙන් ඉදන් ඔහු කලේ දිගින්දිගටම පැවති පාලනයහි ජන්තාවට්5අ බ්තිබු පිඩා ඉවත් කොට ජනතාවට ආර්ථික, සාමාජීය, අධ්‍යාපනික සහන ලබා දීම වෙනුවට මහින්ද්ගෙම අඩි පාරේ ඊටත් වඩා හොදට ගනම් කිරීමය.

මාධ්‍ය වලට තග දමමින් බෑනනුවන් පොසත් කරමින් මෛත්‍රි යන්නේත් අප්පොච්චා ගිය නොහොබිනා පාරේම බව නම් දැන් සක්සුදත් සේ පැහැදිලිය.

අජිත්

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...