Saturday, November 25, 2017

කවුරුත් නොසිතන දේශපාලන පෙරළියක පෙරනිමිති


වත්මන් දේශපාලන අර්බුදය පිළිබද අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයකු අප සමග පැවසුවේ කවුරුත් නොසිතන දේශපාලන පෙරළියක නිමිති පෙනෙන බවයි .

මෛත්‍රිපාල ජනාධිපති තුමා කිසිවිටෙක මහින්ද රාජපක්ෂ චරිතයට අගමැති කම නොදෙන අතර බොහෝවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුකව එක්සත්ජාතික පක්ෂයේ කණ්ඩායමක් බිදී පැමිණ නව රජයක් බිහිකරනු ඇති බවයි ,වත්මන් ඒකාබද්ද විපක්ෂයේ බහුතරයක්ද මෙම සන්ධානයට කැමැත්ත පලකොට තිබෙන අතර කවුරුත් නොසිතන ලෙස මහින්ද රාජපක්ෂ හා අගමැතිවරයා යන දෙදෙනාම මෙහිදී පාරාජිත තත්වයට වැටිය හැකි බවත් ,මෙම පිරිස එක්ව ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙනු ඇතිබවත් අනාවැකි පළකරයි .

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නායකත්වය විවේචනය කරමින් අභ්‍යන්තරයේ කටයුතු කරන අතරම ඒකාබද්ද විපක්ෂයේ බහුතරයක් ජනාදිපති තුමන් සමග එක්වීමට කැමති වුවද එක්සත් ජාතීක පක්ෂයේ නායකයා නිසා පස්ස ගසමින් සිටි

මෙම සියල්ලන් එක්ව ගොඩනගන දේශපාලන ව්‍යාපාරය රටේ බලය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙලක් හරහා 2020 මැතිවරණයටද තරග කරනු ඇති බවත් ඔවුන්ගේම පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ඇතිබවත් පෙනීයන බව පැවසිය .

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...