Saturday, November 18, 2017

සත්‍ය සහ අසත්‍ය අතර දෝලනය වන අපේ ජීවිත

කාලකණ්ණි ලේ පිපාසිත ධනපති පරයිනි,තොපි අපිව හැමදාම බෙදුවා.අපේ පංතිය දේශපාලන සවිංඥනිකත්වය නොමැති කොට ගෙන හැමදාම දෙකට බෙදිලා මරා ගත්තා.චන්දය ලගයි අාර්ථික අර්බුදය පාහර අමන හාමුලාගේ පාලනය දොර කඩටම ඇවිත් එ හේතුකොට ගෙන දැන් දේශපාලන අර්බුදය නිර්මාණය විමට විලිරැදාවේන් මේ සමාජය කෙදිරි ගාමින් ඇති මොහොතක,

පාලක පරයින්ගේ සියලු පාදඩකම් අද වසා ගන්නා සළුපිළ්ල ජාතිවාදය බවට පත්විමට ⁣නියමකර ඇත.මිනිසුනේ රැවටේන්න එපා.මේ ජාතිවාදි මඩ ගොහොරැවේන් මිදිමට ඇති විසදුම,සිංහල ජාතිවාදයට පිලිතුරැ මුස්ලිම් ජාතිවාදයෙන් වත් මුස්ලිම් ජාතිවාදයට පිලිතුරැ සිංහල ජතිවාදයෙන් වත් සෙවිමට නොහැක.

මේ පාලකයින්ට අවශ්‍යද ජාතිකවාදි කොලහාලය,එ මන්ද ජනතාව බෙදි පරයින්ට විරුද්ධව සංවිධානය නොවන තාක් මේ පකරනැට්ටන් හට හොදින් වැජබේමින් බලයේ සිටිමට හැකිය.එ නිසා මේයින් මිදිමට නම් පිලිතුර වන්නේ ජාතික සමගිය ඇති කිරිම පමනි.එයින් තොර තව කිසිදු පිලිතුරක් නො⁣මැත.

ඩී.එෆ්. හෙට්ටිආරච්චි
 සටහන ; ෆේස්බුක් වෝල් එකේ පහලට යද්දි දකින ජාතිවාදි පෝස්ට් හින්දා උබටත් බයක් දැනෙනවනම් රටපුරා ජාතිවාදි ගැටුම් ඇතිවෙයි කියලා ෆේස්බුක් ලොග්අවුට් වෙලා වටපිටාව බලපන්.මිනිස්සුන්ට ගාණක්වත් නෑ.ගොඩක් අය එහෙම දේවල් දන්නෙත් නෑ....

මිනිස්සුට තම තමන්ගේ අරමුණු හීන පස්සේ
දුවනවා මිස එක එකාට ගරහා ගරහා ඉන්න වෙලාවක් නෑ

මොකද සැබෑ ජීවිතේ මිනිසුන්ව කොටවන්න අම්මගෙන් ඩේටා කාඩ් දාගෙන ,ජාතිවාදි පෝස්ට් දාන පේජ් ඇඩ්මින්ලා නෑ,

සැබෑ ජීවිතයේ පොඩි දෙයක් ලොකු කරලා පෙන්නලා වීව්ස් ගන්න දගලන ගොසිප් කාරයෝ නෑ,

වරෙයි කොටපියව් ගහපියව් කියන්න අර සොහොනාලා මේ සොහොනලා නෑ

කොටින්ම බුකියේ තරම් ජාති ආලය ඕවර්ලෝඩ් උන කීබෝඩ් වීරයෝ සැබෑ ජීවිතේ නෑ

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...