Wednesday, November 29, 2017

ඉතාලියේ ජිවත් වන ඔබ පවූලේ විසාවක් අයදුම් කර තිබේද?...පවූලේ විසාගැන දැනගත යුතු කරුණු


ඉතාලියේ ජිවත් වන ඔබ පවූලේ විසාවක් (බිරිද හෝ සැමියා ) සදහා අයදුම් කර තිබේද එසේ නම් ඔබ කලින් විවහා වි සිට පසුව දික්කසාද වී නැවත විවහා පසුව නැවත ෆැමිලි විසා අය දුම් කල අයෙක් නම් දැන් පවත්නා නිතියට අනුව පවූලේ විසාවක් අයදුම් කරන්නේ නම් තමන් වාසය කරන කොමුනේ (ප්‍රදේශයේ ) කාර්යාලයෙන් මෙම සහතිකය (ESTRATTO PER RIASSUNTO DELL’ATTO DI MATRIMONIO) ”Extract Summarising the Marriage Act " issued by the relevant Italian Comune ලබා ගෙන ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි මෙම සහතිකය ඉදිරිපත් කරන තෙක් ඔබගේ විසා අයදුම් පත තාවකාලිකව නවත් වනු ඇත එම නිසා දික්කසාද වී නැවත වෙනත් අයෙක් සමග විවහා ගිවිස ගෙන පවූලේ විසාවක් Family reunion Visa /Familare අයදුම් කර තිබෙන අය මේ ගැන සැලකිලි මත් වන්න.
ලෙස්ලි හර්බට් විජේසිංහ

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...