Wednesday, November 8, 2017

තෙල් ප්‍රශ්නය පිටුපස සුරේෂ් එදිරිසිංහ

ශ්‍රී ලංකාව තුල දැනට පවතින තෙල් අර්බුදය පිටුපස ඇත්තේ අර්ජුන රණතුංගගේ ළගම හිතවතෙක් ලෙස පෙනී සිටින සුරේෂ් එදිරිසිංහ බව හෙලි වී ඇත.
Torm Astrid නෞකාව මගින් ගෙන ආ තෙල් ප්‍රමිතියෙන් තොර බවට ඛනිජ තෙල් සංස්ථාව මගින් මූලික පරීක්ෂණ වලදී හෙලිදරව් කරගෙන ඇත. සාමාන්‍යයෙන් එක් වරක් පරීක්ෂණයකින් තෙල් ප්‍රතික්ෂේප උනු පසු දෙවැනි පරීක්ෂණයක් සිදු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

නමුත් සුරේෂ් එදිරිසිංහ නැමැත්තා දෙවැනි පරීක්ෂණය සිදු කිරීම සදහා මෙම තෙල් තොගය රැගෙන ප්‍රංශ සමාගමක් වන Total සමාගමෙන් මුදල් ඉල්ලා ඇත. නමුත් මෙම ප්‍රංශ සමාගම ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත. එයින් නොනැවතුනු සුරේෂ් එදිරිසිංහ වෙනත් සමාගමකින් තෙල් හදිසි මිලදී ගැනීමක් යටතේ මිලදී ගැනීමට උත්සහ කලද එයද අසාර්ථක වී ඇත.

සුරේෂ් එදිරිසිංහ නැමති මේ වංචාකාර පුද්ගලයාගේ අමනෝඥ ක්‍රියාකලාපය නිසා අද ශ්‍රී ලංකාව කෘතීමව මැවූ තෙල් අර්බුදයක හිර වී ඇත.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...