Thursday, November 16, 2017

අහිංසක ජනතාවගේ සල්ලි ගසා කන මුදල් අමාත්‍යංශයක් ලේකම්

දෙයියෝ සාක්කි මෙහෙමත් රටක්

මේ මහපොලව නුහුලන මුදල් කදරාවක් නිරපරාදේ ගිලා දමමින් ජිවත් වෙන ලෝකේ කාලකන්නිම මුදල් අමාත්‍යංශය ඇත්තේ ශ්‍රි ලංකාවේ කීවොත් ඔබ පුදුම වෙයි.
එදා මහින්දපාලන කාලයේදී ද විමල් විරවංශ මේ ගැන දිගින් දිගටම් හෙලිකරත් එදා ඇමතිවරු මහින්දට තිබු පරාන බය නිසාම මුදල් අමත්‍යංශයේ පි.බි ජය සුන්දරගේ ගසාකෑම නතර උයේ නැත.
ඒ එදාය අද යහපාලනයේ දී ඊට නොදවෙනි ඊටත් එහාගිය අහිංසක ජනතා සල්ලි උරා බොන කාලකන්නි නඩයක් සිටි.

මෙහි ප්‍රධාන චරිතය මුදල් අමාත්‍යංශ්යේ ලේකම්ය. ඔහු ආර්.එච්.එස් සමරතුංගය. රටේ මුදල් ඉපයිම , එවා කලමනාකරනය කොට වියදම් කිරීම හා ජනතාවට අවශය සේවා සැපයිමට නිසිලෙසට ආයතන වලට මුදල් වෙන්කිරීම කිරීම මුදල් අමාත්‍යංශයේ වගකීමය.
ඒත් මේ කාලකන්නි ලේකම් කරන්නේම දහදුක් විද බදු ගෙවන නොකානොබි ඉන්න ජනතාවගේ සල්ලි වලින් රට සවාරි ගැසීමය.

එපමනක් නොවේ මුදල් අමාත්‍යංශ්යෙන් එදා සිටම කුලි පදනම මත වාහන ලිසිං ආකාරයට කුලියට ගනි මේ වනවිට විවිධ රාජ්‍ය ආයතනවලට කුලි පදනම (ලිසිං ) මත සමරතුංගගේ හිතවත්කුගේ ලිස්ං කොම්පැනියකින් වාහන සපයයි. ඒ වාහනයකට මාසයකට ලක්ෂ 90 හෝ ලක්ෂ 95 ගෙවිය යුතුය . ඒ වාහනය වෙලද පොල වටිනාකම රුපියල් කම රුපියල් ලක්ෂ 72 පමණ්ය. ඒත් මේ රුපියල් ලක්ෂ 95 ම ගෙවුවත් කිසිදාක ඒ වාහන රජයට අයිති නොවේ. මේ සල්ලි සමරතුංග නැමති මුදල් අමාත්‍යංශයේ කාලකන්නි ලේකම් ගේ අම්මගේ සල්ලිනම් අපිට කිසිදු ප්‍රශ්නයක් පැන් නොනගි ඒත් එදා වේක ලන්න නැති දරුවන් සිටින රටකට මෙවනි පාහරයන් නිතිය හමුවට ගෙන ඒමට රනිල්ලා මෛත්‍රිලා අකමැතිය ඒ උන්ගේ වාසියටය.
මේ කාලකන්නි ලේකම්වරයා රටට කෝටි ගානක් අහිමිකල භාණ්ඩාගාර බැන්දුම්කර මගඩියේ නම සදහන් උවත් මුන්ව රකින්නෙත් රටේ ප්‍රධාන පුද්ගලයන්ය.

පසු ගිය දිනක මොහු තම හිතුමතේ උසස් නිලධාරින් විදේශ ගත වී මේදි රජය ගෙවන පොකට් මනි ගාන රුපියල් ලක්ෂ 4 සිට 15 දක්වා වැඩිකර ගෙන ඇත.
මුන් දවල්ට කන්න යන්නේ සිංගප්පුරුවට, රෑට කන්න මාලදිවයි නෙන් ? සමරතුංගලා එහෙම කරන කොට ජනතාව නොකා නොබු යන්නේ යන්නේ වල පල්ලටය.

යහපාලන ය ආවදවසේ පටන් මුද්ල් අමාත්‍යංශයේ නිලධාරින් 9 වතාවක් බුරුතු පිටින් රට ගොස් ඇත නමුත් මුන් රටට ගෙන දෙයක් නැත උන්ගේ හත්මුතු පරම්පරාවටම ඔනි දේවල් මෙවන විට ගෙනවිත් හමාරයි
රටක් ලෙසට කිසිම දැක්මක් නෑ ඒ මේ 60 පැන්පු නාකින්ව ජිවත් කරන්න උන්ගේ යල් පැන ගිය අදහස් නිසාය. ලෝකේ කිසිම රටක්. ප්‍රධාන තිරණ් අගැනීම් පරිපාලනය වැනි තැන්වල ට වයස් ගත පුද්ගලයන් නොයදන්නේ ඔවුන්ට් තුල ධනාත්මක ආකල්ප නොමති නිසාහා අළුත් දේවල් නොසිතන නිසාය. ලංකාව එදා සිටම කරන එකම කාර‍ය්‍ය් හැට පැන්න රොත්තක් නඩත්තු කරමින් මහලු නිවාසයක් වැනි පරිපාලන සේවයක් පවත්වා ගෙන යාමයි.

කතෘ සටහන ;
ගරු මුදල් ඇමති තුමනි වහාම මේ හෙලිදරව්ව පරික්ෂා කර ගසාකන්නන් එලවා දමන්න.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...