Saturday, November 18, 2017

බැදුම්කරේ රෙදි ගලවාගත් සුචරිත ලැයිස්තුව මෙන්න




බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ත ජාසිංහ මහතා පප්‍රචුවල් සමාගමේ හිමිකරු අර්ජින් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතාකල පාලිමේන්තු මන්ත්‍රීන් පස් දෙනෙකුගේ හා තවත් සිවිල් පුද්ගලයින් තිදෙනෙකුගේ නම් අනාවරණය කලේය. ඒ සියළු දෙනා එක්සත් ජාතික පක්ෂය සෘජුව හා වක්‍රව සම්බන්ධතා ඇති පුද්ගලයින්වේ.

ඒ අනුව බලන කල බැදුම්කර කොමිසම ස්වාධීනයැයි පෙන්වමින් ගමන් කරන්නේ කුමන ඉසව්වටද යන්න අපට ඉතාමත් පැහැදිලිය. හැරෙන ගොනා පොල් පැලය කෑමට මත්තෙන් අර්ජුන් ඇලෝසියය් සමග දුරකතනයෙන් කතා කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති නමුත් හෙළිකරන ලද නම් VOC ගවේෂක කණ්ඩායමට ලබා ගැනීමට හැකිවිය. ඒ රටට ඇත්තටම ආදරය කරන දේශපාලන ඩීල් නොදමන අවංක නිලධාරියෙකුගේ මාර්ගයෙනි.

බැදුම්කර ගණුදෙනුවේදී සිද්දවූයේ කුමක්ද යැයි සමස්ත රට වැසියාම බලාන ඉන්න මෙසමයේ උප පොලිස් පරීක්ෂක යසන්ත ජාසිංහ හෙළි නොකරන ලද නාම ලේඛණය ඉතා වගකීමකින් යුක්තව සමාජයට හෙලිදරව් කිරීමර අප තීරණය කලෙමු. පහත දැකිවෙන්නේ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතාකල මෙතෙක් හෙලි නොවූ පුත්ගල නාම හා කතා කල අවස්ථාවන් ගණන වේ.

01 . නාමල් රාජපක්ෂ අවස්ථා 806කදී අර්ජුන් සමග කතා කොට ඇත.
02. අරුන්දික ප්‍රනාන්දු අවස්ථා 23කදී අර්ජුන් සමග කතා කොට ඇත.
03.රෝහිත අබේගුණවර්ධන අවස්ථා 103කදී අර්ජුන් සමග කතා කොට ඇත.
04. කාංචන විජේසේකර අවස්ථා 78කදී අර්ජුන් සමග කතා කොට ඇත
05.කෙහෙළිය රඹුක්වැල්ල අවස්ථා 27කදී අර්ජුන් සමග කතා කොට ඇත.
06.ලක්ෂ්මන් යාපා අබේවර්ධන අවස්ථා 629කදී අර්ජුන් සමග කතා කොට ඇත.
07. පසද යාපා අබේවර්ධන අවස්ථා 51කදී අර්ජුන් සමග කතා කොට ඇත.
08. කබීර් හෂීම් අවස්ථා 34කදී අර්ජුන් සමග කතා කොට ඇත.
09. මහින්ද රාජපක්ෂ අවස්ථා 08කදී අර්ජුන් සමග කතා කොට ඇත.
10.හරීන් ප්‍රනාන්දු අවස්ථා 13කදී අර්ජුන් සමග කතා කොට ඇත.
11. ඉරාන් වික්‍රමරත්න අවස්ථා 73කදී අර්ජුන් සමග කතා කොට ඇත.
12. මහින්දානන්ද අළුත්ගමගේ අවස්ථා 309කදී අර්ජුන් සමග කතා කොට ඇත.
13.එස්.බී.දිසානායක අවස්ථා 04කදී අර්ජුන් සමග කතා කොට ඇත.
14.රිෂාද් බදුර්දීන් අවස්ථා 217කදී අර්ජුන් සමග කතා කොට ඇත.
15.චමල් රාජපක්ෂ අවස්ථා 18කදී අර්ජුන් සමග කතා කොට ඇත.
16. නවීන් දිසානායක අවස්ථා 85කදී අර්ජුන් සමග කතා කොට ඇත.
17.වජිර අබේවර්ධන අවස්ථා 71කදී අර්ජුන් සමග කතා කොට ඇත.
18.දුමින්ද දිසානායක අවස්ථා 41කදී අර්ජුන් සමග කතා කොට ඇත.
19.මහින්ද සමරසිංහ අවස්ථා 15කදී අර්ජුන් සමග කතා කොට ඇත.
20.නිරෝෂන් ප්‍රේමරත්න අවස්ථා 04කදී අර්ජුන් සමග කතා කොට ඇත.
21. නිමල් සිරිපාල ද සිල්වා අවස්ථා 67කදී අර්ජුන් සමග කතා කොට ඇත.
22. එස්.එම්,මරික්කාර් අවස්ථා 19කදී අර්ජුන් සමග කතා කොට ඇත.
23.රංජිත් සොයිසා අවස්ථා 02කදී අර්ජුන් සමග කතා කොට ඇත.
24.නලින්ද ජයතිස්ස අවස්ථා 39කදී අර්ජුන් සමග කතා කොට ඇත.

මොවුන් අර්ජුන් ඇලෝසියස් සමග කතා කලේ කුමක් අරඹයාද යන්න අපට තොරතුරු ලබාදුන් පුද්ගලයා නොපැවසූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සතුව ඒ සියළු හඩ පට ඇති බව පමණක් අවධාරණය කර කියා සිටියේය.

බැදුම්කර කොමිසම සත්‍යයය වශයෙන්ම ස්වාධීනව මෙම ගනුදෙනුව ගැන පරීක්ෂණය කරන්නේ නම් මෙම දුරකතන ඇමතුම් සියල්ලම සවන් දිය යුතුව ඇතැයි අප විශ්වාස කරමු. මෙපමණ මහජන නියෝජිතයින් ප්‍රමාණයක් එකම කාලපරාසහකදී අර්ජුන්ගේ මිතුරු ලැයිස්තුවට ඇතුලත් වූයේ කුමක් සදහදැයි දැන් ගැනීමට සමස්ත රට වැසියන්ට අයිතියක් ඇතිබව පමණක් අවසාන වශයෙන් මෙහි සදහන් කරන්නෙමු.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...