අපගේ වෑයම සුදුවතට මුවා වී හොරකම, දුෂණය, වංචාව ජීවිතය කර ගත් තක්කඩි දේශපාලුවන්ගේ නිරුවත රට ඉදිරියේ පෙළගැස්විමයි.
Thursday, November 9, 2017
අපේ රටේ නමට යුරෝපයට යවන මාලදිවයිනේ මාලු
ආයෝජන මණ්ඩල බදු සහන ලබාගනිමින් මෙරටට පැමිණ අපේ රටේ මාලු යුරෝපයට යවන සමාගම් මාලදිවයිනෙන් මාලු ආනයනය කර ප්‍රති අපනයනය කිරිම හේතුවෙන් අපේ රටේ ධීවරයන් මහ මුහුදේ දුක්විඳ අරගෙන එන මාලු අස්වැන්නට මිලක් නොමැතිවිම තුල තම කර්මාන්තය කඩා වැටිමේ තත්වයක් ඇති තිබෙන බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි, අපේ රටේ මාලු තොග සඳහා ලැබෙන ජි එස් පි සහනයට මුවා වි මාලදිවයිනේ ධිවරයන් හා මාලදිවයින් ආර්ථිකය ශක්තිමත් කරන මෙම සමගම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවදානය යොමු වියයුතු බවත් ලංකාවේ ආර්ථිකය හා ධිවරයා ආරක්ෂා කිරිමට වැඩ පිළිවෙලක් සකසාදෙන මෙන් බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය, අගෝස්තු මාසයේ සිට ජනවාරි කාලය දක්වා ලංකාවේ ධීවර ප්‍රජාවට හොඳ මාලු අස්වැන්නක් ලැබෙන බැවින් එම කාලසීමේදි මාලදිවයිනෙන් ගෙන එන මාලු තොග සීමා කර තම කර්මාන්තය ආරක්ෂා කරදෙන ලෙසත් මෙරට ආණ්ඩුවේ වගකීම පිටරැටියන්ගේ කර්මාන්තය ආරක්ෂා කිරිම හෝ පිටරැටියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිම නොවන බව තම විස්වාසය බැවින් මෙම ඉල්ලිම්ම් ඉටුකරලීමට ඉක්මන් පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි....
Subscribe to:
Post Comments (Atom)
මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....
2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...
-
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගත්තේ යැයි කියන ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් ත...
-
2018 මාර්තු මස 23 . අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි..... අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි...
-
මෙම වීසා එකෙන් ඉතාලියේ ජීවත් වෙන්න පුලුවන්ද? ඒකෙන් ඉතාලියට ආවම මොකද වෙන්නෙ? පලමු වශයෙන් ඉතාලි නීතියට අනුව සෘතුමය සේවකයා (lavoratore stagio...
No comments:
Post a Comment