Monday, November 27, 2017

හැරි කුමාරයා කළු කෙල්ලෙකු හා විවාහ වීමට යයි


බ්‍රිතාන්‍ය රජකිරුලේ හයවෙනි උරුමකරුවාද , ඩයනා සහ චාර්ල්ස් කුමාරයාගේ දෙවෙනි පුත්රයා ද වන හැරි කුමාරයා කළු කෙල්ලෙකු හා විවාහ වීමට යයි . ඊයේ ඔවුන් දේපොළ මාධ්‍ය ඉදිරියේ පෙනිසිටි අතර ලබන වසරේ වසන්තයේදී විවාහ වීමට නියමිතය

ඇගේ නම මෙගාන් මාර්කල් ය . ඇගේ පියා සුදු ඇමරිකානුවෙකු වන අතර මව කළු ඇමරිකානු කාන්තාවකි.

හැරී කුමරියගේ අනාගත බිරිය කලින් විවාහවී සිටියේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයෙකු සමගය

.හැරී කුමාරයාගේ වයස අවුරුදු 33 ක් වන අතර ඔහුගේ අනාගත බිරියගේ වයස අවුරුදු 36 කි

කසාද බැඳීමට පෙර කෙල්ලගේ ජාතිය ,ආගම , කුලය, වයස ,දේපොළ
සහ කන්‍යාභාවය සොයන ආසියාතිකයන් හා සසඳා බැලීමේදී හැරී කුමාරයා චේ ගෙවාරා වැනි විප්ලව කරුවෙකු නොවේද?

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...