Wednesday, November 8, 2017

පෙට‍්‍රල් නැවෙන් ඉන්ධන ගොඩබෑම ඇරඹෙයි.. ඉන්ධන නිකුත්කරන වෙලාව මෙන්න


මුතුරාජවෙල ජැටියට පැමිණ තිබෙන පෙට්‍රල් නැවෙන් ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ.

මේ අනුව දැනුට මුතුරාජවෙල හා කොළොන්නාවෙ තිබෙනා ආරක්ෂිත ඉන්ධන තොග මුදාහැරීම ආරම්භ කර තිබෙන බව ඛනිජ තෙල් සංස්ථාවෙ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

පැයට මෙට්‍රික්ටොන් 600ක වේගයෙන් ඉන්ධන ගොඩ බෑමට හැකියාව තිබේ. මුතුරාජවෙල ටැංකිවලට මෙට්‍රික්ටොන් 3000ක් සම්පූර්ණ වූ පසු නැවෙන් ගොඩබාන ඉන්ධන මුදාහැරීමට සැලසුම් කර තිබේ.

මේ අනුව නැවෙන් ගොඩබාන ඉන්ධන මුදාහැරීම දහවල් 1.00 පසු සිදුකිරීමට නියමිතය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...