Thursday, November 16, 2017

බැඳුම්කර කොමිසමේදී රහසක් හෙළිවෙයි

මහින්දගේ නමත් ලිස්ට් එකට මහමොලකරු ගෝඨාභය

පාර්ලිමේන්තු කෝප් කමිටු සාමාජිකයන් 5දෙනෙකු හා අර්ජුන් ඇලෝසියස් අතර දුරකථන සංවාද ඇතිව තිබෙනා බවට ඊයේ වාර්ථා වුවද සත්‍ය ලෙසම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43න් දෙනෙකු හා ඇලෝසියස් දුරකතනයෙන් සාකච්චා කර ඇති බවට වාර්ථා වෙයි. කෝප් කමිටු සාමාජිකයන්ගේ නම් පමණක් ඉදිරියට දමා ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීම සදහා බවත් අප අභ්‍යන්තර තොරතුරු ජාලයට වාර්ථා විය.

අජිත්ට චෝදනා

නිතරම යුක්තිය වෙනුවෙන් හඩ නැගු නි. අමාත්‍ය අජිත් පි පෙරේරාද අර්ජුන් ඇලෝසියස් හා වතාවන් 2කකදී දුරකථන සංවාද වල නිරතව ඇති බවට චෝදනා එල්ලව තිබේ. කෙසේ වෙතත් අමාත්‍ය අජිත්ගේ හිතුවතුන් හා ඔහු ඊයේ කථා කල බවට අපට ආ ආරංචි මාර්ග අනුව ඔහු පවසා ඇත්තේ තමන්ගේ දුරකතනයට ඇමතුන් විශාල ලෙස එන නිසා ඇත්තටම විශාල මතකයක් නොමැති බවත් අතීතයේ සිටම මුදල් ඉදිරියේ නැවෙන්නේ නැති පුද්ගලයෙකු බව තමන් ඔප්පු කර ඇති නිසා තමන් විශ්වාස කරන ලෙසටය. එමෙන්ම අදාල දුරකථන සංවාද ඇති බවට නිවේදනය කර ඇති නිසා ඒවායන්ගේ පටිගත හඩපටි මාධ්‍යට ඉදිරිපත් කිරීමට ඉතා ඉක්මණින් අදාල අංශ වල සහය ලබා ගන්නා බවද සදහන් කර ඇත. හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දුෂිත බවට මුල්වරට හඩ නැගුවේද අමාත්‍ය අජිත් පි පෙරේරාය.

ගෝඨාභය නම් මොලකරු

2020 ජනපතිවීමට හින දකිනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බැදුම්කර සිද්දියට අදාලව එජාපය හා එහි නායකයින් හාන්සි කිරීමට සැලසුම් සකස් කරනා මහමොලකරු බවට අභ්‍යන්තර තොරතුරක් අප වෙත ලැබී තිබේ. බැදුම්කර සිදුවීමට අදාල පරීක්ෂණ කොමිසමේ කටයුතු කරනා දප්පුල ලිවේරා 2012 වසරේදී ගෝඨාභය රාජපක්ෂ හා එකම ගුවන්යානයකින් නිව්යෝක් ගොස් විනෝදවුවෙක් බවට ද තොරතුරු වාර්තා වෙයි. එම නිසාම ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් පහසුවෙන් තම සුරතලුන් මෙහෙයවා එජාප නායකයින් කොටුකිරිමට් උත්සාහයක නිරතවන බව දැන් පැහැදිලිය.

මෛත්‍රි කාරණාව

සිය බලය තහවුරු කර 2020 දී අයෙත් ජනපති වෙන්නට සැලකිය යුතු වැඩ කොටසක සිටිනා වත්මන් ජනපති මෛත්‍රීට එම හීනයට කොළ එළියක් දල්වා ඇති බැදුම්කර අවුල දික්ගස්සවා හෝ අරමුණට යාමට මෛත්‍රි අදිටනින් යුතුව සිටිනා බව සදහන් වෙයි. එමෙන්ම නීතිපතිතුමා හැරුණු කොට අනෙකුත් සියලුම නිලදාරීන් රාජපක්ෂ තේරීම් නිසා එජාපය වැටි ඇත්තේ අලි අමාරුවකය. වසර 10ක් රාජපක්ෂවරුන් හා ඩිල් එක දමමින් මහබැංකු බැදුන්කර අල්ලේ නැටවූ අර්ජුන් ඇලෝසියස් සිය මිතුරා නාමල් රාජපක්ෂට බලය ගිලිහීමට පසුව වැටි ඇති යහපාලන වලෙන් ගොඩ ඒමක් නැති බවද ඉතා පැහැදිලිය. හොරුන් දඩුවම් දීම විය යුත්තකි. නමුත් හොරුන් අල්ලනවා කියා කුමන්ත්‍රණ කර තෝරා ගත් මිනිසුන් කොටුකර දඩුකදේ ගසන්නට යයි නම් බුද්ධිමත් ලෙස අප එයටද විරුද්ධ විය යුතුය. එමෙන්ම හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ බවත් ඔහු ඩිල් එක දැමු බවත් අප සිහිපත් කරමු.

Better Srilanka News

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...