Wednesday, November 29, 2017

මෛත‍්‍රී අභීත ලෝක නායකයෙක් බව පෙන්වයි.. උතුරු කොරියා බැලස්ටික් මිසයිලයට විරෝධය ලිඛිතවම දක්වයි.

මෛත‍්‍රී අභීත ලෝක නායකයෙක් බව පෙන්වයි.. උතුරු කොරියා බැලස්ටික් මිසයිලයට විරෝධය ලිඛිතවම දක්වයි.

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් විසින් හෙලා දැක තිබේ.

ජනාධිපතිවරුන් දෙදෙනා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් මගින් මෙම හෙලා දැකීම සිදු කර ඇත.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...