Saturday, November 25, 2017

එජාපය ආන්ඩුවක් හදන්න සූදානම් ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යන්න කියයි

එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් සෑම සදහා මේ වන විට සියළු සාකච්චා කර ඇති බවත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග වදින්න අදහසක් ඇත්තේ නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් එක්සත් ජාතික පක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දන්වා සිටී.

මේ වන විටත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීම
සාකච්චා කරමින් සිටින බවත් එජාප මන්ත‍්‍රීන් සදහන් කරති.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මහ ආණ්ඩුව රනිල් සමගත් පුංචි ආණ්ඩු මහින්ද සමගත් කරගෙන යාමට අදහසක් ඇත්තේ නම් කිසිසේතම ඊට ඉඩදිය නොහැකි බවත් එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...